අහස් වියන

Archive for the ‘Uncategorized’ Category

beauty_girlඉර පායන්නැති – හඳ පායන්නැති

තවත් දිනක් ෙගවියන් ෙගවියන්

දින පැය තත්පර වී ගිලිහී යන

දින දහයක් ෙගවියන් ෙගවියන්

ඈත ක්ෂිතිජෙය් – මට ෙනාෙපෙනන්නට

මට පායන්නැති හිරැ පායන්

සැතපුමි දසදහසක් මහ ගවි දුර

එක ක්ෂණිෙකන් යාවීයා නම

ෙදෙනත් පියාෙගන – ඉන්නමි තුන් යම

සිහිෙනන් ෙහා් ඔබ ලඟ ඇත්නමි

රෑ වුනාම තරැ නිදනු බලනවද

තනි තරැවක් වී මා ඉන්නමි

>-දිල්මිණී->

flying_girl1

නුෙඹි ෙසෙනෙහ විල පිරී ගලන කළ,
හෙද් වියලි බිම සිනා සලයි…
නුෙඹි නුවන් යුග පියන් විවර කර,
මෙග් හදවතම පුබුදු කරයි…

>-දිල්මිණී->
.

beach_scene_at_nightවසා ඝන කලුවර.

නුඹයි මනහර සඳ ඔබ

පෑයූ සුෙපමි පුර හඳ….

තුන් යමම එළි කළා…….

ෙසාඳුරැ හැඟුමි හෙද් මතුකරා

සරා සඳ මෙග් ෙලාව……….

>-දිල්මිණී->

ෙසෙනහස ඉතිෙරන ෙනතු යුග…LIfe

දැක දැහැනට සමවදිමි…

ඉපදුනුු මැරැණුු සියවර…

නුඹ ෙනතින් ෙලාව දුටුෙවමි…

නලලතත මුදු ෙදෙතාල් තියා…

දුන් සැනසුම විඳිමි…

හිස පිරිමැද තුරැළු කරන්…

ලද උණුහුම මහෙමරකි…

ජීවිතෙය් අනන්ත දුක්…

නුඹ ෙසවෙන් මහ සිහිලකි…

පය පැටලී මග වැටුනද…

නුඹ ෙසෙනහස මට සවියකි…

>–දිල්මිණී–>

To read my blog you need to download Sinhala fonts. Please click here.

ජීවිෙත් තනිකරම තරගයක් උනු වර්තමනෙය්…සැබවටම ජීවත්ෙවනව කියන එකත් අභාගයක්්…අහස් වියන…මෙග් බීෙලාගය ම0 වියන්න පටන්ගත්ෙත හිතට දැෙනන දහසක් ෙදවල්් ෙබාෙහාම අපුරැවට කවියට නිසැඳසට ෙත්රැමි ගන්න පුලවන් කියල දැනුනු නිසා.. මුල්ම වතාවට සිංහෙළන් බීෙලාග් එකක් ලියන්ෙන..පුලුවන් තරමී වැරදි අවම කරන් ලියන්නත්, තියන වැරදි හදාගන්නත් උත්සාහ කරනව…

>–දිල්මිණී–>



  • None
  • madhu: ඔයාගෙ කවි නිසදැස් ලස්සනයි සහොද‍්රී.
  • Udara: එල එල...නියමයි..
  • අකිල: දිගටම ලියන්න. ඔබට ජය!

Categories

Archives