අහස් වියන

මුවැත්තියකෙග්්….ෙප්ුමය

Posted on: February 10, 2009

beauty_girlඉර පායන්නැති – හඳ පායන්නැති

තවත් දිනක් ෙගවියන් ෙගවියන්

දින පැය තත්පර වී ගිලිහී යන

දින දහයක් ෙගවියන් ෙගවියන්

ඈත ක්ෂිතිජෙය් – මට ෙනාෙපෙනන්නට

මට පායන්නැති හිරැ පායන්

සැතපුමි දසදහසක් මහ ගවි දුර

එක ක්ෂණිෙකන් යාවීයා නම

ෙදෙනත් පියාෙගන – ඉන්නමි තුන් යම

සිහිෙනන් ෙහා් ඔබ ලඟ ඇත්නමි

රෑ වුනාම තරැ නිදනු බලනවද

තනි තරැවක් වී මා ඉන්නමි

>-දිල්මිණී->

2 Responses to "මුවැත්තියකෙග්්….ෙප්ුමය"

Hi…thanks for liking my work! 🙂
Your work looks good, courtesy the pictures…can you post the English translations? Would be helpful (thats the only way i can read actually)!! 😀

තාම බ්ලොග් කියවනයට දැම්මේ නෑ නේද…
ලස්සනයි…
ස්සන අහිංසක පැතුමක්…

Leave a comment


  • None
  • madhu: ඔයාගෙ කවි නිසදැස් ලස්සනයි සහොද‍්රී.
  • Udara: එල එල...නියමයි..
  • අකිල: දිගටම ලියන්න. ඔබට ජය!

Categories

Archives